හර්ෂගේ චෝදනා දිලුම් ප්රතික්ෂේප කරයි
දේශපාලන හිතවත්කම් මත කොළඹ වරාය නගරය තුළ ගජමිතුරන්ට බදු සහන ලබා දී ඇති බවට එල්ල වන චෝදනා ප්රතික්ෂේප කරන බව රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගියදා සිදුකළ ප්රකාශයකට පිළිතුරු දෙමිනුයි රාජ්ය අමාත්යවරයා මේ බව ප්රකාශ කළේ.
The post හර්ෂගේ චෝදනා දිලුම් ප්රතික්ෂේප කරයි appeared first on ITN News.