සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 2023 මූල්ය ප්රගතිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ සාකච්ඡාවක්
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 2023 වසරේ මූල්ය ප්රගතිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ සාකච්වක් සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්රවනාගාරයේ දී පැවැත්වුණා.
රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති, ප්රධාන විධායක නිලධාරී අජිත් නාරගල යන මහත්වරුන් එම අවස්ථාවට එක් වුණා.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වය ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.
The post සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 2023 මූල්ය ප්රගතිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් appeared first on ITN News.