සභාපතිකමට වාරණයක් වැටුණු මෛත්රී තීරණයක් අරන්
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී අධිකරණය හමුවේ කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසනවා.
තමා ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව දැන ගත්තේ මාධ්ය වාර්තා මගින් බවත්, ඊට අදාළ කිසිදු නීත්යනුකූල ලියැවිල්ලක් තමා වෙත මෙතෙක් ලැබී නැති බවයි ඒ මහතා සඳහන් කලේ
සිය නිවෙසේ දී මාධ්ය හමුවක් කැඳවමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළා.
The post සභාපතිකමට වාරණයක් වැටුණු මෛත්රී තීරණයක් අරන් appeared first on ITN News.