දමිතා සහ ඇගේ සැමියා රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) අත්අඩංගුවට ගත් ප්රවීණ රංගන ශිල්පිණී දමිතා අබේරත්න මහත්මිය සහ ඇගේ සැමියා අප්රේල් 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ ඔවුන් කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
කොරියාවේ රැකියාවේ ලබා දෙන බවට පවසමින් රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබා ගැනීමේ සිද්ධියකට අදාළවයි මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ.
The post දමිතා සහ ඇගේ සැමියා රිමාන්ඩ් appeared first on ITN News.