සුරාබදු ඉතිහාසයේ එක් දිනකදී වැඩිම ආදායම උපයයි
වසර 111ක සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ එක් දිනක් තුල ඉපැයූ වැඩිම සුරාබදු ආදායම උපයා ගත්බව බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ පසුගිය අප්රේල් 03 වැනිදායි.
2024 මුල් මාස තුන තුළ සුරාබදු ආදායම ලෙස රුපියල් මිලියන 5124ක් උපයා ඇති බවත් එය 2023 වර්ෂයේ මුල් මාස තුන හා සසඳා බැලීමේදී 26.4% බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
The post සුරාබදු ඉතිහාසයේ එක් දිනකදී වැඩිම ආදායම උපයයි appeared first on ITN News.