උත්සව සමයේ හදිසි අනතුරු ගැන සැළකිලිමත්වන්න
උත්සව සමයේ දී හදිසි අනතුරු සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකරන ලෙස ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිනි පුෂ්පා රම්යානී සොයිසා මහත්මිය ඉල්ලීමක් කරනවා.
අනතුරුවලින් සියයට 85ක්ම නොසැලකිලිමත්භාවය නිසා සිදුවන ඒවා බව ද ඒ මහත්මිය පවසනවා.
The post උත්සව සමයේ හදිසි අනතුරු ගැන සැළකිලිමත්වන්න appeared first on ITN News.