රජයෙන් අලුත් මාර්ගෝපදේශ මාලාවක්
අලුත් අවුරුදු උත්සව සමයේදී සංවිධානය කෙරෙන ක්රීඩා තරගවලට අදාළව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.<br><br>සෞඛ්ය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්ය හමුවක දී ප්රකාශ කළේ අදාළ කාලය තුළ සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා එම මාර්ගෝපදේශ මාලාව නිකුත් කරන බවය.