ගරාජයක කාබයිට් ටැංකියක් පුපුරායාමෙන් පුද්ගලයෙකු මරුට
කිරිබත්ගොඩ හුණුපිටිය ප්රදේශයේ ගරාජයක තිබූ ටැංකියක් පුපුරායාමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
එම ගරාජයේ තිබූ කාබයිට් ටැංකියක් මෙලෙස පුපුරායාමකට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.
මියගොස් ඇත්තේ 45 හැවිරිදි වියේ පසු වූ දෙකටන දේවාලගම ප්රදේශයේ පදිංචිකරුවෙක්.
The post ගරාජයක කාබයිට් ටැංකියක් පුපුරායාමෙන් පුද්ගලයෙකු මරුට appeared first on ITN News.