හිටපු ජනපති මෛත්රී දිවයිනෙන් පිටව යයි
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සඳහා අද (09) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
මෛත්රීපාල සිරිසේන මහතා සමඟ 9 දෙනෙකුගෙන් යුත් පිරිසක් එම සංචාරයට එක්ව ඇත.
ඔවුන් අද (09) අලුයම 12.55ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටව ගොස් තිබේ.
The post හිටපු ජනපති මෛත්රී දිවයිනෙන් පිටව යයි appeared first on ITN News.