යෝජිත ජාතික අධ්යාපන ප්රතිපත්තියට සරසවි ඇදුරන්ගේ විරෝධය
යෝජිත ජාතික අධ්යාපන ප්රතිපත්ති රාමුව ක්ෂේත්රයට අදාළ පාර්ශවවල නිසි උපදෙස් ලබා ගැනීමකින් තොරව සකස් කෙරෙමින් පවතින බවට කොළඹ විශ්වවිද්යාල ශ්රාස්ති පීඨ ආචාරවරුන්ගේ සංගමය චෝදනා කරනවා.
මාධ්ය හමුවක් පවත්වමින් ඔවුන් මේ සම්බන්ධයෙන් කරුණු දැක්වුවා.
The post යෝජිත ජාතික අධ්යාපන ප්රතිපත්තියට සරසවි ඇදුරන්ගේ විරෝධය appeared first on ITN News.