කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයට ලැබුණු අනුමැතිය
ජෙනරාල් ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ වෛද්ය විද්යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත දේශීය සිසුන් ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා
ජනාධිපතිවරයා විසින් එම යෝජනාව ඉදිරිපත්කර තිබුණා.
The post කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයට ලැබුණු අනුමැතිය appeared first on ITN News.