කෙහෙළියගේ පෙත්සම ගැන තීරණය ලැබෙන දිනය
ප්රමිතියෙන් තොර ප්රතිදේහ ඖෂධ මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගය අවසන් වන තෙක් තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණය දී තිබෙන නියෝගය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන තීරණය ලබන 30 වනදා ප්රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (09) නිවේදනය කළා
ඒ අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා විසින්
The post කෙහෙළියගේ පෙත්සම ගැන තීරණය ලැබෙන දිනය appeared first on ITN News.