අලුත් අවුරද්දට සිරකරුවන් 779කට ජනපති සමාව
සිංහල හා දෙමළ අලුත් අවුරද්ද වෙනුවෙන් සිරකරුවන් 779කට ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 34(1) වගන්තිය ප්රකාරව ජනාධිපති සමාව ලබාදීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.
The post අලුත් අවුරද්දට සිරකරුවන් 779කට ජනපති සමාව appeared first on ITN News.