හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
හෙරොයින් සමඟ සැකකරුවෙකු ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන දුම්රියපොළ අසළ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සතුව තිබී හෙරොයින් ග්රෑම් 05 මිලිග්රෑම් 300ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 68ක් වන දෙහිවල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
The post හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.