පළමු පාසල් වාරය අදින් අවසන්
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා පළමු වාරයේ පළමු අදියර අදින් අවසන් වනවා.
එම වාරයේ දෙවන අදියර ආරම්භ වන්නේ ලබන 24වන බදාදා බවයි අධ්යාපන අමාත්යාංශය නිවේදනය කරන්නේ.
මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර ලබන 17 වන බදාදා ආරම්භ වනවා.
The post පළමු පාසල් වාරය අදින් අවසන් appeared first on ITN News.