AI for Finance Professionals ග්රන්ථය එළිදැක්වෙයි
ප්රභාෂ් ගලගෙදර මහතා රචනා කළ AI for Finance Professionals ග්රන්ථය එළිදැක්වීම ශ්රී ලංකා වරලත් ගනකාධිකාරී ආයතනයේ දී එහි සභාපති හේෂණ කුරුප්පු මහතාගේ ප්රධානත්වයෙන් සිදුකෙරුණා.
මූල්ය ක්ෂේත්රය හා කෘත්රිම බුද්ධිය පිළිබඳ මෙම ග්රන්ථය තුළින් විශේෂ අවදානය යොමුකර තිබෙනවා.
මෙම ග්රන්ථය ආලවියෙන් ලැබෙන ආදායමෙන් 50%ක් වරලත් ගණකාධිකාරී ආයතනයේ ශිෂ්යත්ව අරමුදල වෙත පරිත්යාග කිරීමට නියමිතයි.
ඒ වෙනුවෙන් වන අවබෝධතා ගිවිසුමට ද මෙහිදී අත්සන් තැබුණා.
The post AI for Finance Professionals ග්රන්ථය එළිදැක්වෙයි appeared first on ITN News.