ඉතාලියේ බලාගාරයක පිපිරීමක් – 4ක් මරුට
උතුරු ඉතාලියේ සුවියානා විලෙහි පිහිටි ජල විදුලි බලාගාරයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 3 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා
එහිදී තවත් පුද්ගලයින් හතර දෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා කර ඇත්තේ.
ජල අභ්යන්තරයේ සිදු කළ නඩත්තු කටයුත්තක් අතරතුරදී එහි ටර්බයිනයක් පුපුරා යාමෙන් ගින්නක් හටගෙන ඇති බව මේ වන විට අනාවරණය වී තිබෙනවා
The post ඉතාලියේ බලාගාරයක පිපිරීමක් – 4ක් මරුට appeared first on ITN News.