සමන් රත්නායකගේ ඇප ඉල්ලීම මාළිගාකන්ද මහේස්ත්රාත් ප්රතික්ෂේප කරයි
සෞඛ්ය අමාත්යාංශ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගේ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කෙරුණා.
ප්රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව ඔහු රක්ෂිත බන්ධනාගාරගතවයි සිටින්නේ.
නඩු විභාගය අවසන් වනතුරු සැකකරුව රක්ෂිත බන්ධනාගාරගතව තබන ලෙසයි මාළිගාකන්ද මහේස්ත්රාත් ලෝචනී අබේවික්රම මහත්මිය දැනුම්දුන්නේ.
The post සමන් රත්නායකගේ ඇප ඉල්ලීම මාළිගාකන්ද මහේස්ත්රාත් ප්රතික්ෂේප කරයි appeared first on ITN News.