පොලිස් රෝහලේ දියුණුවට අවශ්ය ක්රියාමාර්ග ගන්නා බව පොලිස්පති පවසයි
ශ්රී ලංකා පොලිස් රෝහලේ දියුණුව සඳහා අවශ්ය ක්රියාමාර්ග කඩිනමින් ගන්නා බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.
නාරහේන්පිට පොලිස් රෝහලේ නවීකරණය කළ වාට්ටුව විවෘත කරමින් පොලිස්පතිවරයා එම අදහස් පළකළා.
පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය මගින් රුපියල් මිලියන 10කට ආසන්න මුදලක් වැය කරමින් නාරහේන්පිට රෝහලේ මෙම වාට්ටුව නවීකරණය කෙරුණා.
එය විවෘත කිරීමෙන් පසු පොලිස්පතිවරයා එම වාට්ටුවේ නේවාසිකව ප්රතිකාර ලබන පොලිස් නිලධාරීන්ගේ සුවදුක් විමසීමට ද කටයුතු කළා. අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ පොලිස්පතිවරයා.
The post පොලිස් රෝහලේ දියුණුවට අවශ්ය ක්රියාමාර්ග ගන්නා බව පොලිස්පති පවසයි appeared first on ITN News.