මුදල් කොල්ලකා පලාගිය සැකකරුවෙක් අත්අඩංගුවට
රුපියල් හය ලක්ෂ හැටතුන්දහසක මුදලක් කොල්ලකෑ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මොණරාගල දොඹගහවෙල පොලිසිය සමත්වුණා.
දොඹගහවෙල මාර්ගයේ දී මෙම මුදල කොල්ල කා සැකකරු පළා ගොස් තිබෙනවා.
සිද්ධිය සැලවීමත් සමඟ වහා ක්රියාත්මක වු පොලිසිය සැකකරු හා ඔහු කොල්ලකෑ මුදල අත්අඩංගුවට ගැණුනා.
ඔහු දොඹගහවෙල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු සියඹලාණ්ඩුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post මුදල් කොල්ලකා පලාගිය සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.