අලුත් අවුරුද්දට බුලත් කඩන්න ගිය පුද්ගලයෙක් ලිඳකට වැටී මිය යයි
අලුත් අවුරැද්දට බුලත් කැඩිමට ගසක නැග්ග බලන්ගොඩ කොටුවැල්පොළ ප්රදේශයේ පුද්ගලයෙක් ගසේ අත්තක් කඩා වැටි පසුව ලිඳකට වැටි මිය ගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ, තුන්කිඳ දිසානායකලාගේ චන්ද්රසිරි නැමති 52 හැවිරිදි දෙදරු පියෙක්.
ඔහු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් අවශ්ය බුලත් කැඩිම සඳහා ගෙවත්තේ ඇති අඩි හතලිහක් පමණ උසති ගසකට මෙලෙස නැග තිබෙනවා.
The post අලුත් අවුරුද්දට බුලත් කඩන්න ගිය පුද්ගලයෙක් ලිඳකට වැටී මිය යයි appeared first on ITN News.