සංස්කෘතිය කෙළසන අසභ්ය තරග ගැන පොලිසිය විමසිල්ලෙන්
අවුරුදු උත්සව වල අසභ්ය තරග පිළිබඳව පොලිසියේ දැඩි අවධානය යොමුව තිබෙනවා.
මේ අතර අවුරුදු සමයේ බීමත්ව රිය පැදවීම ඇතුළු මාර්ග නීති උල්ලංඝනය කරන්නන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ පුළුල් මෙහෙයුම් ද ක්රියාත්මක බවයි පොලිසිය අවධාරණය කරන්නේ.
The post සංස්කෘතිය කෙළසන අසභ්ය තරග ගැන පොලිසිය විමසිල්ලෙන් appeared first on ITN News.