මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදුව තිබෙනවා.
දකුණු කළුතර ප්රදේශයේ දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් මෙම ප්රමාදය සිදුවන බවයි ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්යය පියවර ගන්නා බවයි එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ.
The post මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක් appeared first on ITN News.