IMF කළමනාකාර අධ්යක්ෂක ධූරය යළිත් ක්රිස්ටලිනාට
ජාත්යන්තර මූල්ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂිකාව ලෙස දෙවන වතාවටත් ක්රිස්ටලිනා ජෝර්ජිවා තෝරාපත් කරගෙන තිබෙනවා.
IMF විධායක මණ්ඩලය විසින් ඇය පස් අවුරුදු ධුර කාලයක් සඳහා මෙලෙස තෝරා පත්කර ගෙන තිබෙනවා.
The post IMF කළමනාකාර අධ්යක්ෂක ධූරය යළිත් ක්රිස්ටලිනාට appeared first on ITN News.