ආහාර පිසීමේ නැකත උදා වෙයි
ආහාර පිසීමේ නැකත උදා වුණා.
අප්රේල් මස 13 වන සෙනසුරාදා රාත්රී 11.06 ට නීල වර්ණ වස්ත්රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා තල උක් හකුරු මිශ්ර කිරිබතක් ද තල මිශ්ර කැලි වර්ගයක් ද පිළියෙල කරගැනීම මැනවි යැයි අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් වනවා.
The post ආහාර පිසීමේ නැකත උදා වෙයි appeared first on ITN News.