ආහාර අනුභව කිරීමේ නැකත උදා වෙයි
ආහාර අනුභව කිරීමේ නැකත උදා වුණා
අප්රේල් මස 13 වන සෙනසුරාදා මධ්යම රාත්රී 12.06 ට හෙවත් අප්රේල් 14 ඉරිදාට එළිවන පාන්දර 00.06 ට නීල වර්ණ වස්ත්රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි යැයි අවුරුදු නැකැත් සීට්ටුවේ දැක්වෙනවා.
The post ආහාර අනුභව කිරීමේ නැකත උදා වෙයි appeared first on ITN News.