බඩුත් එක්ක හොරු අහුවෙයි
දඹරන් සහ මැණික් යොදා ගනිමින් සකස් කල බවට සැක කෙරෙන දේව ප්රතිමාවක් අලෙවි කිරීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු මුල්ලේරියාව ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා
අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අංගොඩ සහ කඩුවෙල ප්රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
අදාල දේව ප්රතිමාව පුරා විද්යා වටිනාකමක් සහිත වූවක්ද යන්න පරීක්ෂණ පැවැත්වීම සඳහා එම පිළිමය පුරා විද්යා දෙපාර්තුමේන්තුව වෙත භාර දීමට නියමිතයි
The post බඩුත් එක්ක හොරු අහුවෙයි appeared first on ITN News.