ජනපතිවරණයට ඉදිරිපත් වන්නැයි ආරාධනා ලැබෙනවා – ඇමති විජයදාස
එළඹෙන ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට තමන්ට පාර්ශ්ව කිහිපයක් යෝජනා කර ඇති බව අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සිතා බලා ඉදිරියේදී තීරණයක් ගන්නා බව අමාත්යවරයා වැඩිදුරටත් සදහන් කරනවා.
The post ජනපතිවරණයට ඉදිරිපත් වන්නැයි ආරාධනා ලැබෙනවා – ඇමති විජයදාස appeared first on ITN News.