පවුල් ලක්ෂ 25කට ආණ්ඩුවෙන් නොමිලේම සහල්
පවුල් ලක්ෂ 25කට සහල් කිලෝ 20 බැගින් ලබා දිමේ රජයේ වැඩපිළිවෙල ලබන 21 වනදා ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ස මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්ය හමුවේදී ඒ මහතා මේ බව ප්රකාශ කළා.
The post පවුල් ලක්ෂ 25කට ආණ්ඩුවෙන් නොමිලේම සහල් appeared first on ITN News.