මහජන නියෝජිතයින් පර්මිට් ඉල්ලන එකට පැෆ්රල් අසතුටින්
රට ණය කන්දක සිරවී සිටින අවස්ථාවක මහජන නියෝජිතයින් වාහන ආනයන බලපත්ර ඉල්ලීම සාදාචාරාත්මක නොවන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.
කොළඹ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්රකාශ කළා.
The post මහජන නියෝජිතයින් පර්මිට් ඉල්ලන එකට පැෆ්රල් අසතුටින් appeared first on ITN News.