අවුරුදු ගීතය විකෘති කළ සැකකරු රිමාන්ඩ්
රන්වල බළකාය සමග ප්රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා විසින් ගයනු ලබන අවුරුදු ගීතයක් විකෘති කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු එළැඹෙන 22 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි වියේ පසුවන තලාතුඔය ප්රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියෙක්.
සැකකරු අද (17) කුලියාපිටිය මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා
The post අවුරුදු ගීතය විකෘති කළ සැකකරු රිමාන්ඩ් appeared first on ITN News.