හැටන් නුවරඑළිය සහ හැටන් කොළඹ මාර්ගයේ රාත්රියට ඝන මීදුම් තත්ත්වයක්
මධ්යම කදුකරයේ බටහිර බැවුම් ප්රදේශවලට තවදුරටත් අධික වියළි කාලගුණ තත්ත්වයක් පවතිනවා.
රාත්රි කාලයේ ප්රදේශය පුරා ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් හැටන් නුවරඑලිය සහ හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණෙනවා.
ප්රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වන වාහන නොපෙනෙන තත්ත්වයට ඝන මිදුම් තත්ත්වය පැවතිම නිසා එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස හැටන් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
The post හැටන් නුවරඑළිය සහ හැටන් කොළඹ මාර්ගයේ රාත්රියට ඝන මීදුම් තත්ත්වයක් appeared first on ITN News.