රජය නොමිලේ බෙදන සහල් පිළිබඳව එල්ලවන චෝදනා ගැන කඩිනම් පරීක්ෂණ 

- itnnews.lk

රජය නොමිලේ බෙදන සහල් තත්ත්වයෙන් බාල සහ මුදලට ලබා දීම් සිදුවන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණ අරඹන්නැයි රාජ්ය පරිපාලන අමාත්යාංශ ලේකම්වරයා දිස්ත්රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා

බදුල්ල දිස්ත්රික්කයේ බෙදා දෙන ලද සහල් තත්ත්වයෙන් බාල බවට ඇතැම් පිරිස් චෝදනා එල්ල කර තිබෙනවා.

එමෙන්ම හම්බන්තොට දිස්ත්රික්කයේ නොමිලේ බෙදා දුන් සහල් මුදලට විකිණීමක් සිදුවී ඇති බවටද චෝදනා එල්ල වී ඇති බවයි රාජ්ය පරිපාලන අමාත්යාංශ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ පිළිබද කඩිනමින් සොයා බලන ලෙස රාජ්ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශ ලේකම් ප්රදීප් යසරත්න මහතාට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුවයි ලේකම්වරයා කඩිනමින් මේ පිළිබඳ සොයා බලා සතියක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස දිස්ත්රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇත්තේ.

The post රජය නොමිලේ බෙදන සහල් පිළිබඳව එල්ලවන චෝදනා ගැන කඩිනම් පරීක්ෂණ  appeared first on ITN News.

You may also like

- news.lk

President Ranil Wickremesinghe announced that Sri Lanka is committed to achieving net zero carbon emissions by 2040 while pursuing its economic goals. He noted that Sri Lanka is the first country in Asia to incorporate the global objective of zero carbon emissions into its national policy.

- adaderana.lk

President Ranil Wickremesinghe announced that Sri Lanka is committed to achieving net zero carbon emissions by 2040 while pursuing its economic goals. He noted that Sri Lanka is the first country in Asia to incorporate the global objective of zero carbon emissions into its national policy.

- adaderana.lk

State Minister of Defence Premitha Bandara Tennakoon chaired a meeting today (05) with representatives of UN agencies, international non-governmental organizations (INGOs) and NGOs to brief them on the ongoing rescue and relief operations to assist adverse weather-affected communities.

- colombogazette.com

President Ranil Wickremesinghe received the credentials of five newly appointed High Commissioners and nine Ambassadors to Sri Lanka at the Colombo Fort President’s House, Wednesday. The High Commissioners representing New Zealand, the Republic of Cyprus, the Maldives, the Republic of Sierra Leone, and the Republic of Mauritius were present. Additionally, Ambassadors from the Republic of […]

- adaderana.lk

Congratulating Prime Minister Narendra Modi for the BJP-led NDA s Âhistoric achievement of securing three consecutive victories in the Lok Sabha elections, Sri Lanka s Opposition Leader, Sajith Premadasa on Wednesday reaffirmed support for India s permanent membership in the United Nations Security Council (UNSC).

- colombogazette.com

Sri Lanka’s Parliament congratulated Indian Prime Minister Narendra Modi on winning the elections held in India. Prime Minister Dinesh Gunawardena said that Sri Lanka is committed to working with India to explore new opportunities and enhance corporation. Meanwhile, Opposition Leader Sajith Premadasa said that India should be made a permanent member of the UN Security […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc