මුදල් අමාත්යාංශ ලේකම්ට වසරක සේවා දිගුවක්
මුදල් අමාත්යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට වසරක සේවා දිගුවක් ලබා දී තිබෙනවා.
ඒ අනුව මහින්ද සිරිවර්ධන මහතා මුදල් අමාත්යාංශයේ ලේකම්වරයා ලෙස ඉකුත් සිකුරාදා (26) සිට තවත් වසරක කාලයක රාජකාරියේ නියැළීමට නියමිතය.
The post මුදල් අමාත්යාංශ ලේකම්ට වසරක සේවා දිගුවක් appeared first on ITN News.