මෙරට ජන ගහනයෙන් සියයට 10කට වකුගඩු රෝග
ජන ගහනයෙන් සියයට 10ක් වකුගඩු රෝගීන් බවට හදුනාගෙන ඇතැයි විශේෂඥ වෛද්ය සංජය හෙයියන්තුඩුව මහතා පවසනවා.
දියවැඩියා රෝගය වළක්වා ගැනීම තුළින් වකුගඩු රෝග ද පාලනය කළ හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
කරාපිටිය වකුගඩු ආරක්ෂණ සංගමය සංවිධාන කරන වකුගඩු රෝගීන් සහ එම පවුල්වල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවති අවුරුදු උත්සවයේ දී ඒ මහතා මේ බව ප්රකාශ කළා.
The post මෙරට ජන ගහනයෙන් සියයට 10කට වකුගඩු රෝග appeared first on ITN News.