වතු කම්කරුවන්ගේ ETF සහ EPF හිඟය ගෙවන්න කැබිනට් පත්රිකාවක්
වතු කම්කරුවන්ට ගෙවිය යුතු රුපියල් බිලියන 5ක් පමණ වූ හිග ඊටීඑෆ් සහ ඊපීඑෆ් මුදල් ගෙවීම සදහා වන කැබිනට් පත්රිකාව කැබිනට් මණ්ඩලයට අද ඉදිරිපත් කරන බව රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
වතු කළමනාකරණය සදහා නව අධිකාරියක් ද පිහිටුවන බවයි රාජ්ය අමාත්යවරයා පවසන්නේ.
The post වතු කම්කරුවන්ගේ ETF සහ EPF හිඟය ගෙවන්න කැබිනට් පත්රිකාවක් appeared first on ITN News.