සිමෙන්ති මිල අඩුවෙයි
අද (01) සිට ක්රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇති බව නිවේදනය කර තිබෙනවා
ඒ අනුව කිලෝග්රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50කින් පහළ දැමෙන අතර නව මිල අනුව සිමෙන්ති බෑගයක මිල රුපියල් 2,400 වන බව සඳහන්
The post සිමෙන්ති මිල අඩුවෙයි appeared first on ITN News.