බන්ධනාගාරයේදී මිය ගිය තරුණයාගේ ශරීර කොටස් රස පරික්ෂක දෙපාර්තමේන්තුවට
කොළඹ මැගසින් බන්ධනාගාරයේදී මිය ගිය 21 හැවිරිදි තරුණයාගේ ශරීර කොටස් වැඩිදුර පරික්ෂාවන් සදහා රස පරික්ෂක දෙපාර්තමේන්තුවට යවා ඇති බව බන්ධනාගාර මාධ්ය ප්රකාශක ගාමිණී බී දිසානායක මහතා පවසනවා.
අද පැවති මාධ්ය හමුවකදී ඒ මහතා මේ පිළිබද කරුණු පැහැදිලි කළා.
The post බන්ධනාගාරයේදී මිය ගිය තරුණයාගේ ශරීර කොටස් රස පරික්ෂක දෙපාර්තමේන්තුවට appeared first on ITN News.