රුසියා - යුක්රේන යුද්ධයට ගිය අපේ අය ගැන තොරතුරු ගලා එයි
රුසියා - යුක්රේන යුද්ධය සඳහා නීතිවිරෝධී ලෙස ශ්රී ලංකාවේ ත්රිවිධ හමුදා විශ්රාමික සාමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරම සම්බන්ධ තොරතුරු ලබාගැනීම සඳහා ආරම්භ කළ විශේෂ ඒකකයට දුරකථන ඇමතුම් 77ක් ලැබී ඇති බව ආරක්ෂක අමාත්යංශය පවසයි.