මුජිබර් රහුමාන් නැවත මන්ත්රී ධුරය ලබා ගැනීමෙන් ඉදිරියේදී ගැටලු රැසක්
මුජිබර් රහුමාන් මහතා නගර සභා අපේක්ෂකයෙකු ලෙස නාමයෝජනා භාර දී නැවත මන්ත්රිධුරයක් ලබා ගැනීමෙන් ඉදිරියේදී ගැටලු රැසක් නිර්මාණය වන බව පාර්ලිමේන්තු මන්ත්රි මධුර විතානගේ මහතා පවසනවා.
ඒ පිළිබඳව මැතිවරණ කොමිසමේ අවධානය යොමු කරමින් නීතිමය ක්රියාමාර්ග ගන්නා බවයි ඒ මහතා කියා සිටියේ.
The post මුජිබර් රහුමාන් නැවත මන්ත්රී ධුරය ලබා ගැනීමෙන් ඉදිරියේදී ගැටලු රැසක් appeared first on ITN News.