වාහන ආනයනය ලබන වසරේ සිට
වාහන ආනයනය ලබන වසරේ සිට ක්රමානුකූලව ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකෙරෙන බවයි ඒ මහතා ප්රකාශ කළේ.
The post වාහන ආනයනය ලබන වසරේ සිට appeared first on ITN News.