ජනාධිපතිවරණය පැවැත්වීමට මූල්ය ගැටලුවක් මතු වන්නේ නෑ…

- itnnews.lk

ආණ්ඩුක්රම ව්යවස්ථාවේ හා ජනාධිපතිවරණ පනතේ දක්වා ඇති නිශ්චිත කාලවකවානු අනුව මෙවර ජනාධිපතිවරණය ද පැවැත්වීම හා දින නියම කිරීම සිදු කෙරෙන අතර එය කිසිසේත් හදිසියේ රජය ගත් තීරණයක් නොවන බවත් අය-වැය මගින් මුල දී ම ඒ සඳහා මුදල් ප්රතිපාදන ද වෙන් කර ඇති නිසා ජනාධිපතිවරණය පැවැත්වීම වෙනුවෙන් මූල්ය ගැටලුවක් මතු විය නොහැකි බවත් අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා

රටේ ඇති වූ අරගලයකින් පසු මූල්ය හා ඉන්ධන අර්බුද වැනි ගැටලුකාරී වාතාවරණයක් පැවති කාලපරිච්ඡේදයක ජනාධිපතිවරයා විසින් 2022 වර්ෂයේ මැයි මාසයේ දී තමන්ට අධ්යාපන අමාත්ය ධුරය භාර දුන් බවත් එය අභියෝගයක් ලෙස භාර ගෙන අකර්මන්ය ව පැවති පාසල් පෙළපොත් හා නිල ඇඳුම් අඛණ්ඩ ව නිසි කලට ලබා දීම මෙන් ම පාසල් වසා තැබීම නිසා අතපසු ව පැවති අධ්යයන කටයුතු ආවරණය කරමින් විභාග කාලසටහන ක්රමයෙන් යථා තත්වයට ගෙන ඒමට ද කැප වීමෙන් ක්රියා කළ බවත් අමාත්යවරයා මෙහි දී වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියා.

එසේ ම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අධ්යාපන අමාත්ය ධුරයේ වගකීමත් සමග ම පූර්ණ නිදහසක් හා මනා සහයෝගයක් තමන්ට ලබා දුන් බව ද සුසිල් ප්රේමජයන්ත මහතා මෙහි දී සිහිපත් කළා.

ඒ අනුව සකස් කර ඇති ඉදිරි සැලසුම් ද අඛණ්ඩ ව ඉදිරියට ගෙන යා යුතු බව ද ඒ මහතා කියා සිටියා

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්යවරයා පැවසුවේ. ඉදිරියේ දී අභියෝග භාරගත නොහැකි පුද්ගලයන්ට රට භාර නොදෙන ලෙසයි.

The post ජනාධිපතිවරණය පැවැත්වීමට මූල්ය ගැටලුවක් මතු වන්නේ නෑ… appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Southern Province Secretary of Education has stated that all schools in the Galle and Matara districts will reopen for academic activities tomorrow (06).

- colombogazette.com

Despite President Xi Jinping’s 2021 pledge to “strictly control” coal-fired power plants, China has seen a surge in coal consumption, accounting for 95 percent of new coal power plants built worldwide in 2023, according to a report by Global Energy Monitor (GEM). This rise undermines China’s climate commitments as the largest polluter globally. China mined […]

- adaderana.lk

The seven political parties representing the ÂSarvajana Balaya alliance, including the National Freedom Front (NFF), Mawbima Janatha Party (MJP), Pivithuru Hela Urumaya (PHU), the Communist Party of Sri Lanka, Yuthukama organisation and the Independent MP s Forum engaged in a peaceful protest today (05)...

- adaderana.lk

Indian Prime Minister Narendra Modi is expected to be sworn-in for a record-equalling third term on June 8, after key allies pledged their continued support a day after a humbling election result that saw his party lose its majority in parliament.

- adaderana.lk

President Ranil Wickremesinghe has received the credentials of five newly appointed High Commissioners and nine Ambassadors to Sri Lanka at the Colombo Fort President s House this morning (05), the President s Media Division reported.

- island.lk

President Ranil Wickremesinghe received the credentials of five newly appointed High Commissioners and nine Ambassadors to Sri Lanka at the Colombo Fort President’s House this morning (05). The High Commissioners representing New Zealand, the Republic of Cyprus, the Maldives, the Republic of Sierra Leone, and the Republic of Mauritius were present. Additionally, Ambassadors from the […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc