මාතර වෙරළේ මියගිය දැවැන්ත තල්මසෙකුගේ සිරුරක්
මාතර ගොඩඋඩ වෙරළතීරයට මියගිය දැවැන්ත තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා තිබෙනවා
ගොඩගසා ඇති තල්මස් සිරුර මීටර් 5ක් පමණ දිග බවයි අප වාර්තාකරු පැවසුවේ.
The post මාතර වෙරළේ මියගිය දැවැන්ත තල්මසෙකුගේ සිරුරක් appeared first on ITN News.