දුම්රියක ගැටී පුද්ගලයෙක් මරුට
දුම්රියක ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය පවසනවා.
ඊයේ (16) සවස් කාලයේදී මාතර නූපේ රේල් ගේට්ටුව අසලදී මෙම අනතුර සිදුවී ඇත.
මාතර සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියක එම පුද්ගලයා ගැටී තිබුණි.
The post දුම්රියක ගැටී පුද්ගලයෙක් මරුට appeared first on ITN News.