සචිත්ර ගේ කටහඬ පරීක්ෂණ වාර්තාව පමා වෙයි
මුදලට ක්රිකට් තරග පාවාදීමේ සිද්ධියක සැකකරු වශයෙන් නම්කර සිටින හිටපු ක්රිකට් ක්රීඩක සචිත්ර සේනානායක ට අදාළ පරීක්ෂණවලට අදාළ කටහඬ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව ක්රීඩා දූෂණ වැළැක්වීමේ අංශය අද (17) කොළඹ මහෙස්ත්රාත් අධිකරණයට දැනුම් දුනි.