අහුංගල්ලේ වෙඩි තැබීමට සහය දුන් සැකකරුවෙකු STF අත්අඩංගුවට
පසුගියදා අහුංගල්ල ප්රදේශයේ දී පියල් ගාමිණි ද සිල්වා යන අයට වෙඩි තබා ඝාතනය කිරිම සදහා සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන කළුහත් නදීෂ් ආබෲ නොහොත් බාබා යන අයට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ විශේෂ කාර්ය බලකාය අහුංගල්ල ප්රදේශයේ දී කළ වැටලීමකදියි.
The post අහුංගල්ලේ වෙඩි තැබීමට සහය දුන් සැකකරුවෙකු STF අත්අඩංගුවට appeared first on ITN News.