රණවිරු දින සැමරුම් වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් එළඹෙන 19වනදා විශේෂ රථවාහන සැලැස්මක් ක්ර්රියාත්මක වන බව පොලිසිය පවසනවා.
ඒ අනුව එදින සවස 3 සිට පොල්දූව හංදිය සහ කියැන්හෑම් හංදියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීමේ මංතීරුව සහ පිටවීමේ මංතීරුව වසැ තැබීමට ක්රියාකරනු ඇත.
ඒ අනුව, විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුම්දෙන අතර, විකල්ප මාර්ග කිහිපයක් පොලිසිය විසින් හඳුන්වා දී තිබෙනවා.
The post රණවිරු දින සැමරුම් වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් appeared first on ITN News.