අගමැති මල්වතු - අස්ගිරි මහනායක හිමිවරුන් බැහැ දකී
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද මහනුවරට පැමිණ අස්ගිරි - මල්වතු මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා. පළමුව අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන් බැහැ දුටු අග්‍රාමාත්‍යවරයා... Read More