ජල නල එලීමක් හේතුවෙන් මාර්ගයක් සම්පුර්ණයෙන් වැසේ
හෙට රාත්‍රී 9 සිට සඳුදා උදෑසන 5 දක්වා කොටහේන අලුත් මාවතේ හෙට්ටියාවත්ත හංදියේ සිට ඉබ්බගෙවත්ත හංදිය දක්වා මාර්ගය වසා තැබෙන බව පොලිසිය පවසනවා. එම මාර්ගයේ ජල නල එලීමේ කටයුතු හේතුවෙන් මාර්ගය සම්පුර්ණයෙන්... Read More