පදවිය වැවේ මසුන් මැරීමේ ජාවාරම අල්ලන්න ගිය නිලධාරීන්ට ප්‍රහාරයක්
පදවිය වැවේ සිදු කර ගෙන ගිය නීති විරෝධී දැල් යෙදා මසුන් මැරීමේ ජාවාරමක් වැටලීමට ගිය ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට එල්ල කරන ලද ප්‍රහාරයකින් තුවාල ලබා ඇති එක් නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා පදවිය දිසා රෝහලට ඇතුළත් කර ඇත.